Thursday, May 17, 2012
රන් කඩුව
ටෙලි නාට්ටිය කොටස් සීයයි
වාරණය මෙය දැයි අසනු කවරෙක් ද
දුම් බොන්න හැකි ගේ ඇතුලේ ම විතරයි
උන්ට කුඩු විකුණන්ට අවසර.. අසනු කවුරැද
ඇවිදින්න පණ නැති දන ඉන්නා රටේ
මොන ඇවිදින මංතීරැ ද මාතර උරැබොක්කට
තමන්ගෙම ගෙල සිද ගන්නටා රන් කඩුව
සොයනා රටක් දෙස බල නිධන් යැයි පොළවකැණ
හිතුවක්කාරයා
Tuesday, May 15, 2012
හම්බත්තොට වරායේ වැලි හිරවෙලාලු
හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලාය
ඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනය
තිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරාන
ඇවිත් බල - ඉවත් කළ මැන වැලි යාය
එම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගන
දින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදන
සුබසින් සනසවා ඇති තතු දක්වාන
කිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණ
දකුණේ ඈත යන නැව් ගෙනවිත් රටට
ආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාට
කාර් ගොඩබාන තැනකුත් නොවෙන විට
අනේ නගමු එය ධීවර තොටක් කොට
හිතුවක්කාරයා
හිතුවක්කාර පශ්නය -3
හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය අහෝසි වෙයි. දැනට අහෝසි වෙන්නට ඉඩ නොදී ඇමරිකාවේ අවමනාවෙන් තියාගෙන ඉන්නා මෙම ඇමරිකානු පුරවැසිබව එරටට ගිය සැනෙන් දිනා ගන්නට ද පොන්සේකා මහතාට හැකිවනු නියතය. ජනාධිපති සමාවක් නම් ලැදියාවක් පෙන්වා ඇත. තව කලකට පස්සේ අලුතින් තානාපති කාර්යාල අරින්නට සුදානම් දකුණු අපිකානු රටක තානාපති ධුරයක් ලැබෙන්නට ඉඩ තිබේවිදැයි පැනයකි.
Monday, April 23, 2012
හිතුවක්කාර ප‍්‍රශ්නය -2
ජයලත් ජයවර්ධන නිදුක් වේවා. නිරෝගී වේවා. ජනපති නියමයෙන් හදවත් සැත්කමට ජනපති අරමුදලෙන් ලක්ෂ පණහක් ලැබේවා. මහින්ද විජේසේකරට දුන් හෙයින්ද රෝහිත බෝගොල්ලාගමට ලැබුණ හෙයින්ද සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ගන්නා දුමින්දට කෝටි හයක් හා ඔස්ටෙලියාවේ ප‍්‍රතිකාර ගන්නා කෙහෙලියට කෝටි ගණනක් ආණ්ඩුවෙන් වියදම් කිරීම වැරදි නැත.
අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද?
අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද?
Monday, April 2, 2012
නොකව් - නොදියුණු වෙයව්
යුද බිම දිනූ මහ රජාණෝ
ජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝ
මහජන හද දිනා - යළි කිරුළ ද දිනූ
ලක එකලූ කළ මෙහෙසුරාණෝ
දන ඉකි බිඳි විළි වැද නසී
කිම නිහඬ වත අප පියාණෝ
එනු පෙරට විත් මහ හඬින් කිව මැන
මහින්දය මම - කරන දේ කියන ජනපති ඳා
බලව මේ නුඹ පැතූ රට වෙද
එහි රඟන උන් ගැන නොදනී ද
අප රජාණෙනි එනු සැණෙන පැන විත්
තොප දරුන් සනසා වහා කිව මැන
මහ රාත්තිරියට කලූවරේ සිට තෑගි දිනුම ද
නොමැරී හිටින්නට සොච්චමක් ඇති වග කියන්න ද
ඩෙංගු පනුවෙක් නිසා හිර බත කන්න වෙන
රටක් හැදුවේ ඇයි ද වනසා රුදුරු කොටි රැළ
රටේ වත්කම් නොවිකෙනා බව සැබැයි
ඒවා රකින්නට දනන් බදු ගෙවන සිරිවත් රටක්
නැව් තොටු තනා - තොටුපොළ ගුවන් තනනා
නමුදු එහි ඇයි නොඑන්නේ එක රුවලක්වත්
බදු බර දමා පාගා මඬින දන සොවින් දත කන දිනක
පාන් හෙම නොකව් නොබොව් පැනි බීම යැයි ද
නොගනිව් ඉන්දියන් වාහන කියමින් බදු ද පනවන
රටක් හැදුවේ ඇයි ද යළි කියන් විත් පෙරට අද
කැළණියේ සිටිය යුතු සිරිමතුන්
නාගරික මන්ත‍්‍රි ය කොළොම් පුරවර
යම පුරයට මග කියන ගුණමකුවන්
අගතියෙන් සරසාය වැඩ සිටි බිම බුදුන්
කැන ලය අසි පත සොයන මහ සඟ මරන නිලමේ වසන
කුඞ්ඩන් ළඟට ගෙන උන් කරන බිහිසුනු බව ඉවසන
තැන තැන සොරුන් - උඩ ගෙඩි දෙන රට පහරන
අද වඩා බිහිසුණු සොවින් - දැක වැනසෙන ලක්මවුන
හිත සේ ආවඩා - ආයුබෝ වේවා කියන
නුඹ ජන හිඳී අත ලෙහි බැඳී සිතින
අතැඟිලි ලිහී පසැඟිලි ගුලි වෙනු කලින
මේ බව දකිනු - බැස යනු අසුනෙන් නැතින
- හිතුවක්කාරයා

හිතුවක්කාර ප‍්‍රශ්නය 1
විදුලිය බල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට තිහකින් වැඩි කළේය. ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්ය. දැන් අදුරේ සිටින්නට හැකියාව ඇත්තේ එස්.එම්.එස්. වාසනාවන්තයින්ටය. විදුලිය පරිභෝජනය සියයට විස්සකින් අඩුකරන පාරිභෝගිකයන්ගේ ඊළග මාසයේ විදුලිය බිල ගෙවිය යුතු නැති හා සියයට දහයකින් අඩු කරන අයට ගාස්තුව සියයට පනහකින් නිදහස් බවට විශාල ප‍්‍රචාරයකි.
ඇමතිතුමෝ ගාස්තු අඩු කර භාවිතා කරන හැම කෙනෙකුටම මේ එස්.එම්.එස් ලොතරැයිය ඇදෙනවාද? නැද්ද? ලොතරැයියක් මිලදී ගත් කෙනෙකුට එහි ජයග‍්‍රාහකයෙකු වෙනවාට වඩා ඔහු හදිසි අනතුරකට ලක්වීමේ සමභාවිතාවක් ඇති බව ලෝකයේ පිලිගත් සොයා ගැනීමකි. මේ එහෙම ලොතරැයියක් ම නේද?

Subscribe to:
Posts (Atom)