Pages

Monday, July 19, 2010

කපුටු කෙටවිල්ල

අනේ දෙවියනේ අල ගන්න ගිය කල
ලංකාවේ අල ගණන් - ලාබයි නොරට අල
දුන්නත් පෝර සහනාධාරයක් ලෙස
මේ අල ගණන් යන්නේ ඇයි දෝ මෙකල

තුන් තිස් දොහේ රගපාලා අපි දන්න
එකම නාට්ටිය පෙන්වන ගිරවු ටික
රට සංවර්ධනෙන් පෙරටම යනවා කිවුවත්
මේ නම් පෙරෙන්නේ රෙදි පල්ලෙන් ඒවා

අපේ බඩගින්න ගැන හිතකවත් නැති
උන් හැමදා අපට පෙන්නන්නට වවති
අතින් යනවා ද වියදං ඇමති නිසා
මෙහෙව් අය රජකරපු අපිටම කොට කපුටෝ

No comments: