Pages

Monday, May 17, 2010

කුරහන් වැලපිල්ල

අතුරු මිතුරු වෙමු සුමිතුරු
නිරතුරුවම දැක අනතුරු
සකියනි නුඹ වෙද නොදැමුණු
ඒ යාමය වෙයි බිහිසුණු

අනේ අපිට ලද තනතුරු
නොමැතිම යැයි නිසි විසිතුරු
ගැටුමට නම් නොයාම යුතු
හිදිනු ගොරුති සප්ලෙසැයුරු

කල්හි අබල දුබල වන දිනයක
අවදිව නිහඩව නිසිකල සර්පව
වෙළෙනු විදිනු දළ විසකුරු
වල වැද වැනෙසනු නියතය කුරහන

හිතුවක්කාරයා