Pages

Wednesday, February 8, 2012

සීනි හෙම නරකා - හිටු අප කියන විලසා

තොපිට - සීනි නරකයි අගුණයි
නොකා හිටියොත් ගුණයි
ලෙඩ හැදෙයි හැදුනොත් පිං බෙහෙත්
ගෙවන්නට වෙන්නේ ආණ්ඩුවටයි

අපිට හැං බේකන් ගුණයි
කෑවොත් තෙල වැඩෙයි ජව ඇතිවෙයි
ලෙඩ හැදුනත් බෙහෙත් සිංගප්පූරුවෙන්
ගෙවන්නේ ජනපති අරමුදලයි

හිතුවක්කාරයා