Pages

Tuesday, September 6, 2011

අහෝ

අහසින් වැටෙන වැහි ක`දුලක ඇති අගය
ගොවියා පුතු දනී ලොබ බැ`දි වැට නියර

වදයෙන් පොරෙන් චන්දෙට විත් වැද නුවර
දිනුමෙන් ලබන ඉසුරක වග දනු කවර


හිතුවක්කාරයා