Pages

Friday, June 10, 2011

ආසනික්

වයසට ගියාම පඩි දෙන්න වෙඩි තියන
පිකට් යන එවුන් තලන්නට පොලුත් අරගෙන එන
උන් කියන දේ නාහන එකා අනිවාරතේ මග නහින
ආසනික් තිබුනත් මොකද මෙහෙම වහ කන රටක

- හිතුවක්කාරයා

2 comments:

Amila Chathuranga said...

මහ එවුන්ට විතරක් කුවෙනවනම් මැදෑ බොල අපිටත් එනව නෙව..

pavithra weerapperuma said...

හ්ම්ම්.. සහතික ඇත්ත මචො කතව...