Pages

Tuesday, July 26, 2011

විදුලිය

එදා විදුලිය කැපූ දා කරුවල උනා නම....
මෙදා හොර රහසේ ම විදුලිය කැපූ
මුන් කියයි ඒ රටට හිතවත් නිසා
ඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේ

හිතුවක්කාරයා

1 comment:

චුටි මල්ලි said...

ඔබතුමාට පුළුවන් නම් කරලා පෙන්නන්නකෝ