Pages

Monday, August 1, 2011

තාප්පය කැඩුවාට ටයි පඹයෙක්?



තාප්පය කඩලා තුම්මුල්ලෙ එෆ් එම් එකේ
හෙලු වැල්ල පෙන්නනවා නොපෙනෙන ගානට අගේ
වස් වදින හින්දා දෝ අපේ
මෙන්න තියලා ටයිපටලවාගත් පඹයෙකුවැට මායිමේ

-හිතුවක්කාරයා

No comments: