Pages

Monday, April 2, 2012

හිතුවක්කාර ප‍්‍රශ්නය 1

විදුලිය බල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට තිහකින් වැඩි කළේය. ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්ය. දැන් අදුරේ සිටින්නට හැකියාව ඇත්තේ එස්.එම්.එස්. වාසනාවන්තයින්ටය. විදුලිය පරිභෝජනය සියයට විස්සකින් අඩුකරන පාරිභෝගිකයන්ගේ ඊළග මාසයේ විදුලිය බිල ගෙවිය යුතු නැති හා සියයට දහයකින් අඩු කරන අයට ගාස්තුව සියයට පනහකින් නිදහස් බවට විශාල ප‍්‍රචාරයකි.

ඇමතිතුමෝ ගාස්තු අඩු කර භාවිතා කරන හැම කෙනෙකුටම මේ එස්.එම්.එස් ලොතරැයිය ඇදෙනවාද? නැද්ද? ලොතරැයියක් මිලදී ගත් කෙනෙකුට එහි ජයග‍්‍රාහකයෙකු වෙනවාට වඩා ඔහු හදිසි අනතුරකට ලක්වීමේ සමභාවිතාවක් ඇති බව ලෝකයේ පිලිගත් සොයා ගැනීමකි. මේ එහෙම ලොතරැයියක් ම නේද?

No comments: