Pages

Monday, March 11, 2013

ගලබොඩ අත්තේ අලූත් වීරවංස



පරණ වීරවංශ බැස යන විට තලයෙන්

අලූත්වංසලා බිහිවෙති ශාසනාලයෙන්

පරණ හැරමිටිය විසි කර අතර මගින්

ජනයෝ නැගෙති අවුලන නව හැරමිටියෙන්



ධර්ම රාජ්යිය ඇතිකර රට නගන

බටහිර කුමන්තරන අවුලණ අයි එම්එෆ් නාද

කී දාහක් දෙනා බක පණ්ඩිත වී ද

මෙහෙමද ගෙවෙන්නේ දෙරනේ කල දවස



සිංහලයට වින කරන බව කියනා අවතාර

දකිමින් දෙවේලේ හඩ දෙන බලවේග

යහමින් නුගුන පතුරනා වැනි සේක

සිහ නද කොහි ද අද පැතිරෙන නද අතර



අවුලක් හදා පවුරක් මත නැගෙන්නෙපා

මැදහත්මග විනා අන් මග සොයන්නෙපා

බුදු හිමි දෙසූ දහමට අන් අරුත් එපා

හය හතරවත් දැන හැසිරෙනු මස් ගොබ රටට නොපා



හිතුවක්කාරයා

9 comments:

යෝධයා said...

හාමුදුරුවෝ කෙනෙක් වචනයක් සැරෙන් කීවාම ඒක සාසානේ විනාස කරනවා කියනවානම් දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයෝ හිටපු කාලේ හිටියානම් අද තමුන්නාන්සේ මොනවා නොකියයිද?

හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ වැරදි තියනවා. හදාගෙන යන එක එතුමන් ප්‍රතිපත්තියක් විදිහට කරනවා.

උදා- ඉරානයේ බුද්ධ ප්‍රතිමා තහනම. වැරැද්ද දුටු තැන හදාගත්තානේ... ඒකට තව බොරු 1000ක් කියලා වහන්න ගියේ නෑනේ....

ජාතික කර්තව්‍යකදී නෙමේ අන්තර්ජාතික දේකදීත් වැරදි සිද්ධ වෙනවා. ඒත් එක නිවැරදි කරගන්නත්, නිහතමානී වෙනවානම් ඒකට දොසක් කියන්න බැහැ නේද?

මුස්ලිම් පල්ලි පංසල් ඉඩම් අස්සෙ ගහන එක ගැන කියන්න ඔබතුමා බයයි නේද?

මුස්ලිම් අයට ඔබතුමාගේ බය නිසා නේද නිවට කමට ඒකට වචනයක් කියවෙන්නෙ නැත්තෙ?

කරන අයට කරන්න දෙන්න.

Anonymous said...

යෝධයා උනාට දාගත්ත නම අලි ඔලුගෙඩිය ඇතුලෙ තියෙන්නෙ ගොම..

දෙනෙත් හරින්න ! said...

අන්‍යාගමික උවදුරු පැමිණියහොත් බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද?

අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා,
මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි.

http://denethharinna.blogspot.com/2012/12/blog-post_7426.html

Anonymous said...

දෙපැත්තේම වැරදි තියෙනවා.උලෙමා වරුත් ඔබ සිතන තරම් අහිංසක නැහැ.ඔවුන් තීන්ත බුරුසුවට සිමෙන්ති උරයට පවා හලාල් සහතික ගැසීමටයි සිටියේ.නාලන්දා විශ්ව විද්‍යාලය ගිනිතබා,එහි සිසුන් සමුල ඝාතනය කලේ බෞද්ධ අපේ ඕනවට වැඩි අවිහිංසා වාදය නිසයි.තදින් සිටිය යුතු තැන තදින් සිටිය යුතුයි.

Anonymous said...

දෙපැත්තේම වැරදි තියෙනවා.උලෙමා වරුත් ඔබ සිතන තරම් අහිංසක නැහැ.ඔවුන් තීන්ත බුරුසුවට සිමෙන්ති උරයට පවා හලාල් සහතික ගැසීමටයි සිටියේ.නාලන්දා විශ්ව විද්‍යාලය ගිනිතබා,එහි සිසුන් සමුල ඝාතනය කලේ බෞද්ධ අපේ ඕනවට වැඩි අවිහිංසා වාදය නිසයි.තදින් සිටිය යුතු තැන තදින් සිටිය යුතුයි.

මාතලන් said...

As usual.. excellent

Kanishka said...

මේ වගේ කැනහිල්ලු නිසා තමයි මේ රටට කවදා හරි හෙන ගැහෙන්නෙ.. හම්බයෙක් කවදාවත් උගෙ ජාතියට විරුද්ධව වචනයක් කියන්නෙ නෑ.. අපේ කැනහිල්ලු තමයි අපිටම කෙලින්නේ...

Anonymous said...

well said yodhaya.. people like these operate by pure jealousy nothing more .. they cant do anything.

hithuwakkaraya said...

හය හතර

දෙව් ලොව සයකි සතරකි මහ නරක අපා
අප දත යුතුය යා යුතු මග අවැත් උපා
දහමෙහි අරුත විමසනුරන් ලෙස කොටා කපා
මිස මා කී පමණකින්නොනැමිය යුතුය තොපා

බුදු හිමි දෙසූ දහමෙහි ඇත්තේ එයැය
බුදු මග රකින්නේ එහි හැසිරෙන අපිය
මෙය මා හදන අවසන් නිවහන වග බුදු කී ය
තවමත් ගෙවල් තනනා දන එය නොදනීය

හිතුවක්කාරයා