Pages

Tuesday, May 28, 2013

සම්බුද්ධත්ව ජයන්ති මැදුරේ වත් නැති කහ කොඩිය





බලව පුවත් හමු කැදවන හැටි මෙපුර

යතිවරු රගති අත පය පා කැමරාව

වහසි බස් කියති දිවුරති පණ දෙවති

පෙනේ කහ කොඩිය නැතිසම්බුදු ජයන්තිය



බොදු බල නැගුණේ එතැනින්ය

මත මතු වුණේ එසැනින්ය

දහම ද මෙයම වෙද කහ සිවුරක බලය

හිමි ගිනි තියා ගත් කල අසරණ අපය



හිතුවක්කාරයා

2 comments:

samakayawate said...

අකුරු පොඩියි කොල්ලෝ කියවන්න අමාරුයි අපි වගේ වයසක උන්දැලට.
ඔබ මතුකරන කරුණ හරිය.

hithuwakkaraya said...

තරුණයාගේ කාලයේ පින්තූර බැහැ වගේ දිනමිණේ දී අකුරු බැහැ නොවැ.