Pages

Tuesday, June 22, 2010

වැස්ස වැහැපන්

ජීවිතය වතාවතක්
පිනි බින්දුවක් වැටි විටෙක දිලිහෙන
හැබැයි හිරු දුටු විටදි වියැකෙන
මද පවනට ද සැලී ගිලිහෙන

තුනී තණ කෙළවරක දිලිහෙන බින්දු වැටියන් මහ පොලවට
උරාගන්නට කලින් තවත් වැටෙයි නම් පිනි බිදු
තෙමා මේ දවන බිම් කඩ මහා දිය දහරාවක් වගේ
තැන තැන රුදුන පල් කුණු රොඩු වනසන



හිතුවක්කාරයා

No comments: