Pages

Thursday, November 18, 2010

අන්තරේ නෙවෙයි අනතුරේ

විශ්ව විද්‍යාලයේ අරගල
අනේ අපි නෙවෙයි
කියන්නට කලින්
අන්න එහෙමම
ගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නම

හිතුවක්කාරයා

No comments: