Pages

Friday, November 26, 2010

ජ්‍යෙශ්ඨ නායකයා

අනේ අපිටත් රජෙක් හිටියා නං
සෙමර සලංඤ
මෙහෙවර කරංඤ
හත් දොහක් තනි රකිංඤ

හිත විකාරයි වගේ .....
ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකි
රට ගියත් - ගමින් ගම ඇවිද්දත්
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති


- හිතුවක්කාරයා

No comments: