Pages

Wednesday, February 2, 2011

මුව හමට ගිනිතැබීම

කැළේ වැදුන රජු දඩයම හෙම වැරදිච්චි
ඒ වග නොදුටු කවි කාරයෝ එක්වෙච්චි
වැරදුන වග ලියා නෙක වගතුග පළ වෙච්චි
අහෝ ඊ නිවුස් මුව හම ගිනි බත් වෙච්චී

එක්ව සැවොම නටඹුන් දැක තැවුණාය
නොකියා කී නමුදු තැන තැන මතුලාය
කළ පින් පවු අනුව මෙහෙම ම වූවාය
නොපැමිණ පාතරාසයට ඇති මෙහෙමට ගැලවීම


හිතුවක්කාරයා

No comments: