Pages

Tuesday, October 18, 2011

මනෝජ් ගේ දේශපාලන ලෝකය

භාරතගේ තුවක්කුවෙන්
ගිලිහුණ ගිනියම් උණ්ඩයක්
කැරකි කැරකි කැරකි කැරකි
තිබිලා

හීතල වූ ඒ උණ්ඩය
මනෝජ් අබයදීර යන්ගෙ
ඔලුව කිඳා බහින ලෙසට
මොලය වෙනස් කරලා

අනේ අපොයි දිවයින ටත්
වසුරු රහම දැනිලා


හිතුවක්කාරයා
2011.10.19 දිවයින මනෝගේ දේශපාලන විග‍්‍රහය කියවන්න

No comments: