Pages

Tuesday, October 12, 2010

මර්වින් හා දුමින්ද ත් නිදොස් නිදහස් පොන්සේකා හිරේ

ගස් බැන්දේ අපේ එකා උගෙ රෙදි කඩ කඩා වරෙව්
අඹු ගෙ බාල නැගෙනිය ගත් උහු රෙද්දක් ඇන්න වරෙව්
සාප නොකර බිම වැතිරුන යුධ විරු පිළි එකතු කරව්
තුලාව ගත් අඩ නිරුවත් ගැහැනිය බිම හෙලා බඳිව්


හිතුවක්කාරයා විසිනි

3 comments:

Anonymous said...

ගොම රිටි යට යන
මිණි කැට පාවෙන
කෝසල නිරිදා
දුටු රෑ සිහිනය...

Anonymous said...

ගොම රිටි යට යන
මිණි කැට පාවෙන
කෝසල නිරිඳා
දුටු රෑ සිහිනය

ගීත් (සහෘදයා) said...

වීර පුරන් හිර ගෙදරට ගියෝයා
මාර පැටවු රජවාසල ගියෝයා
පැත්ත මාරූ වී කුමක්ද උනොයා
හතරබීරි අපි කොයි කාගේ සරනේයා