Pages

Monday, April 23, 2012

හිතුවක්කාර ප‍්‍රශ්නය -2

ජයලත් ජයවර්ධන නිදුක් වේවා. නිරෝගී වේවා. ජනපති නියමයෙන් හදවත් සැත්කමට ජනපති අරමුදලෙන් ලක්ෂ පණහක් ලැබේවා. මහින්ද විජේසේකරට දුන් හෙයින්ද රෝහිත බෝගොල්ලාගමට ලැබුණ හෙයින්ද සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ගන්නා දුමින්දට කෝටි හයක් හා ඔස්ටෙලියාවේ ප‍්‍රතිකාර ගන්නා කෙහෙලියට කෝටි ගණනක් ආණ්ඩුවෙන් වියදම් කිරීම වැරදි නැත.

අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද?

1 comment:

කතන්දර Kathandara said...

ඉල්ලීම් කළොත් දෙනවා පොදු ජනයාටත් ආධාර මයෙ හිතේ! හැබැයි පොඩි පොඩි ගණං තමයි.

මෙතන බලන්න.

http://friendsofdilum.blogspot.com.au/2012/01/blog-post.html

ඒ ළමයාගේ ඔපරේෂන් එකට ජනාධිපති අරමුදලෙන් රුපියක් ලක්‍ෂ තුනක් දුන්නාලු!