Pages

Thursday, July 1, 2010

Budget in Sri Lanka -වැය අය


රටේ වැදගත්ම ලියැවිල්ලක් යැයි හිතලා
මෙච්චර දවස් අයවැය කියැවෙව්වෙ රජා
හයමාසයකට පසු ගතවන මේ අවුරුද්දේ
ආචාරියා බින්දා කුණු වූ පුස්සක්

ගත් නය ගෙවන්නට අලූතින් ණය ගන්න හැටි
පටිතද කර බදු වැඩි කර ගැට ලෙහුවා
කාට කියන්නද නඩු නැති අපේ රටේ
මේකයි චින්තනය නම හත්වැනි මහින්ද ලූ

හිතුවක්කාරයා

No comments: