Pages

Tuesday, May 15, 2012

හම්බත්තොට වරායේ වැලි හිරවෙලාලු






හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලාය


ඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනය


තිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරාන


ඇවිත් බල - ඉවත් කළ මැන වැලි යාය






එම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගන


දින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදන


සුබසින් සනසවා ඇති තතු දක්වාන


කිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණ






දකුණේ ඈත යන නැව් ගෙනවිත් රටට


ආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාට


කාර් ගොඩබාන තැනකුත් නොවෙන විට


අනේ නගමු එය ධීවර තොටක් කොට



හිතුවක්කාරයා

1 comment:

Kenji @ Japan said...

Nuba nadan PUTHUNI,gal vali kapagena nauw [ships]enakan whisky bomin, soossthithya uramin ape Wimalaya innawa Galak Uda.