Pages

Thursday, May 17, 2012

රන් කඩුව



ටෙලි නාට්ටිය කොටස් සීයයි


වාරණය මෙය දැයි අසනු කවරෙක් ද

 දුම් බොන්න හැකි ගේ ඇතුලේ ම විතරයි


උන්ට කුඩු විකුණන්ට අවසර.. අසනු කවුරැද




ඇවිදින්න පණ නැති දන ඉන්නා රටේ


මොන ඇවිදින මංතීරැ ද මාතර උරැබොක්කට


තමන්ගෙම ගෙල සිද ගන්නටා රන් කඩුව


සොයනා රටක් දෙස බල නිධන් යැයි පොළවකැණ



හිතුවක්කාරයා



No comments: